ආශා නිරාශා මැවූ - Asha Nirasha mawu

ආශා නිරාශා මැවූ - Asha Nirasha mawu


ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

දවාලන්න පෙම් මාරුතේ - ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ - ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

නෙතේ හැංගි හැංගි හිඳී - සිතේ ස්වර්ණ යානේ නිදී
මුවේ මන්ද හාසේ දිදී - මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

-
පද රචනය : අජන්තා රණසිංහ - Ajantha Ranasinghe
තනු නිර්මාණය : වික්ටර් රත්නායක - Victor Rathnayaka
ගායනය : වික්ටර් රත්නායක - Victor Rathnayaka
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

  1. it is one of very beautiful song written by veteran wordsmith Premakeerthi de Alwis. Prem and Victor combination bred everlasting collection to sri lankan music.

    ReplyDelete
  2. it is one of very beautiful song written by veteran wordsmith Premakeerthi de Alwis. Prem and Victor combination bred everlasting collection to sri lankan music.

    ReplyDelete
  3. ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...

    ReplyDelete

Post a Comment