සඳ කුමාරි මගේ මනාලි - Sanda Kumari mage Manali

සඳ කුමාරි මගේ මනාලි - Sanda Kumari mage Manali


සඳ කුමාරි මගේ මනාලි - තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබෙවි - මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි

සඳ කුමාරි මගේ මනාලි - තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබෙවි - මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි


මන් කවුලුව හැර තබාවි - ඇය සෙද පලස එලාවි
පිනි බින්දු බිමට වැටෙවි - මුතු මැණික් වගේ පෙනෙවි
සඳ කුමාරි මගේ මනාලි

කලු වලාකුලක් ඇදෙවි - සඳ මුහුණ මුවා කරාවි
මට හොදටම දුක හිතෙවි - රෑ එලි වෙන කල් අඬාවි
සඳ කුමාරි මගේ මනාලි

සඳ කුමාරි මගේ මනාලි - තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබෙවි - මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි

සඳ කුමාරි මගේ මනාලි - තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබෙවි - මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි

-
පද රචනය : ධම්මික බන්ඩාර - Dhammika Bandara
තනු නිර්මාණය : ඩැන්ස්ටර් පෙරෙරා - Daniyestar Perera
ගායනය : චන්දන ලියනාරච්චි - Chandana Liyanarachchi
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments