සිනහවෙනු මැන වේදනා පිසදා - Sinaha wenu mana Wedana Pisadaa

සිනහවෙනු මැන වේදනා පිසදා - Sinaha wenu mana Wedana Pisadaa


සිනහවෙනු මැන වේදනා පිසදා - වේදනා පිසදා
සිනහවෙනු මැන වේදනා පිසදා - වේදනා පිසදා

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත

අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහවෙනු මැන වේදනා පිසදා - වේදනා පිසදා

කඳුළ දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
කඳුළ දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහවෙනු මැන වේදනා පිසදා - වේදනා පිසදා


ගීතයේ කතාව
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනු නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments