පෙම්බර ඔබ ඇවිදින් - Pembar Oba Avidin

පෙම්බර ඔබ ඇවිදින්  - Pembar Oba Avidin

ගීතය
ගීතයේ කතාව
පද රචනය : නම
තනු නිර්මාණය : නම
ගායනය : නම
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------

පෙම්බර ඔබ ඇවිදින් නවතිනකොට කාන්සියට
කින්නර කතා පුවත සුන්දර වෙයි රාත්‍රියට
සුන්කර යන්න නොදේ අපේ පැතුමන් හදිස්සියට
රන් කද මගේම වෙන්න උපදින හැම ආත්මයට

සොරබොර වැවු දිය මත රටා තියන සද එලියට
මල්බර හිනා නැගේ හමනා ඇදෙන නල රැල්ලට
සුන්දර හීනයකට අත් අල්ලන් සීරුවකට
මහගිර අපි නගිමු කිසි වෙනසක් නොගෙන හිතට

පෙම්බර ඔබ ඇවිදින් නවතිනකොට කාන්සියට
කින්නර කතා පුවත සුන්දර වෙයි රාත්‍රියට
සුන්කර යන්න නොදේ අපේ පැතුමන් හදිස්සියට
රන් කද මගේම වෙන්න උපදින හැම ආත්මයට

අන්දර මලක් වෙලා සැගවෙනකොට උනුහුමකට
කරදර එන්න එපා අපි තනනා කූඩුවකට
නිලබර සදක් වෙලා මල් නෙලමින් වසන්තයට
පැහැබර හෙටක් තියේ දුක් උහුලපු අතීතයට

 පෙම්බර ඔබ ඇවිදින් නවතිනකොට කාන්සියට
කින්නර කතා පුවත සුන්දර වෙයි රාත්‍රියට
සුන්කර යන්න නොදේ අපේ පැතුමන් හදිස්සියට
රන් කද මගේම වෙන්න උපදින හැම ආත්මයට

--------------------------------------------------------------------------------------------------------
පදරචනය -  දිනිති දීපිකා
සංගීතය -  සුපුන් බ්ම්සර
ගායනය -   කවීශා සුරංගි
---------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.

Comments