ගීතයේ තේමාව - Title Of the Song
සුදුමල් තරුකා - ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි හැගුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි හැගුනේ ආදරේ
මන්දිරේ කවුලුවෙන් මා මේ උදේ
නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ
මන්දිරේ කවුලුවෙන් මා මේ උදේ
නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ
මන්දිරේ කවුලුවෙන් මා මේ උදේ
නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ
නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ - මට දැනුණා රත්තරන්
ඔබට රහසේ ප්‍රේමාදරේ - මට දැනුණා රත්තරන්
සඳලතා පායලා - මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තරුකා - ඇගේ පරිවාර තරුවැල් වගේ
වෑහෙනා මුත් ඒ මනෝ ලොව චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා
සඳලතා පායලා - මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තරුකා - ඇගේ පරිවාර තරුවැල් වගේ
වෑහෙනා මුත් ඒ මනෝ ලොව චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා
වෑහෙනා මුත් ඒ මනෝ ලොව චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන් - පුරවම්කෝ රත්තරන්
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන් - පුරවම්කෝ රත්තරන්
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන් - පුරවම්කෝ රත්තරන්
සඳලතා පායලා - මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තරුකා - ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි දැනුනේ ආදරේ
සුදුමල් තරුකා - ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි දැනුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි දැනුනේ ආදරේ
-
පද රචනය | : | නම |
තනු නිර්මාණය | : | නම |
ගායනය | : | කීර්ති පැස්කුවෙල් |
වෙනත් | : | නම |
Comments
Post a Comment