වියෝවූ පසුවයි දැනෙන්නේ - Viyo u pasuwai danenne
හැඞූදා කඳුලයි දකින්නේ - සිනාවේ සරදම්
වියෝවූ පසුවයි දැනෙන්නේ - ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ - සිනාවේ සරදම්
ඉවුරු දෑලේ හිඳ බැලූ විට - ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම - බිහිසුණුයි චන්ඩයි
වියෝවූ පසුවයි දැනෙන්නේ - ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ - සිනාවේ සරදම්
හඳක් නැතිදා අහස් තලයට - තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම - ලබන්නේ ගැරහුම්
වියෝවූ පසුවයි දැනෙන්නේ - ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ - සිනාවේ සරදම්
වියෝවූ පසුවයි දැනෙන්නේ - ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ - සිනාවේ සරදම්
සිනාවේ සරදම් - සිනාවේ සරදම්
ගීතයේ කතාව
| පද රචනය | : | බන්ධුල නානායක්කාරවසම් |
| තනු නිර්මාණය | : | රෝහණ වීරසිංහ |
| ගායනය | : | සුනිල් එදිරිසිංහ |
| වෙනත් | : | - |
Comments
Post a Comment