කරුණා නදියේ පැද යාමූ - Karuna Nadiye Pada yaamu

කරුණා නදියේ පැද යාමූ - Karuna Nadiye Pada yaamu


කරුණා නදියේ - පැද යාමූ
කරුණා නදියේ - පැද යාමූ
රමනීය කුඩා - ඔරුවේ මේ
රමනීය කුඩා - ඔරුවේ මේ

පැද යාමූ, 
පැද යාමූ 
පැද යාමූ 
කියා පෙම් ගීතේ

කරුණා නදියේ - පැද යාමූ
කරුණා නදියේ - පැද යාමූ

පුන්සද පායාලා සුදිලෙන්නා නදී ජලේ 
පුන්සද පායාලා සුදිලෙන්නා නදී ජලේ
සැලෙනා වු පියුම් සුළගේහී 
සැලෙනා වු පියුම් සුළගේහී 

පැද යාමූ, 
පැද යාමූ, 
පැද යාමූ 
කියා පෙම් ගීතේ

කරුණා නදියේ - පැද යාමූ
කරුණා නදියේ - පැද යාමූ

සැනසේ සැනසේ මේ රාත්‍රීයේ
ඔබ වේ ඔබ වේ අනුප්‍රානේ
සැනසේ සැනසේ මේ රාත්‍රීයේ
ඔබ වේ ඔබ වේ අනුප්‍රානේ

දෙව්ලොව සිරිපානා මදහාසයෙ නා
දෙව්ලොව සිරිපානා මදහාසයෙ නා
නැග ඒ හදේ ප්‍රේමා රැලි පිබිදී 


පැද යාමූ, 
පැද යාමූ, 
පැද යාමූ 
කියා පෙම් ගීතේ

කරුණා නදියේ - පැද යාමූ
කරුණා නදියේ - පැද යාමූ

රමනීය කුඩා - ඔරුවේ මේ
රමනීය කුඩා - ඔරුවේ මේ

පැද යාමූ, 
පැද යාමූ 
පැද යාමූ 
කියා පෙම් ගීතේ

කරුණා නදියේ - පැද යාමූ
කරුණා නදියේ - පැද යාමූ

ගීතයේ කතාව
පද රචනය : ආනන්ද සමරකෝන් ශූරීන්
තනු නිර්මාණය : -
ගායනය : නන්දා මාලිනී
වෙනත් : ගුවන් විදුලි සරළ ගී
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments

  1. මෙම සිංදුව මුලින්ම ගායනාකලේ සුරිය සංකර් මොල්ලිගොඩ සමග ලීලාවතී. පද රචනය සහ සංගීතය ආනන්ද සමරකෝන්.

    ReplyDelete
  2. meekata yada gath raagaya kumakda

    ReplyDelete

Post a Comment