හිරුගේ ලොවෙදී - Hiruge Lowedi

හිරුගේ ලොවෙදී - Hiruge Lowedi 


හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සඳුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු

හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සඳුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු

සෑකයේ වෙලීල උදයේ හවා
රෑකවල් නෑගේ අප වටා
ගොළු වී මුවා වී ඉමු

හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සඳුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු

අදුරේ වෙලීලා රෑය සීතලේ
සිහිනේ වුනා වූ ලොවේ
මුමුණා සිනා සී ඉමු

හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සඳුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු

හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සඳුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු

-
පද රචනය : -
තනු නිර්මාණය : -
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.



Comments