පෙරදිග මුතු ඇටයයි මේ - Peradiga Muthu Ataai Me

පෙරදිග මුතු ඇටයයි මේ - Peradiga Muthu Ataai Me


දෙදෙනා -  ‍පෙරදිග මුතු ඇටයයි මේ
                      ලෝකේ සිරිබර සිරි ලංකා
                      පෙරදිග මුතු ඇටයයි මේ

                      ලෝකේ සිරිබර සිරි ලංකා

ජනිතවු සැම මෙම පොළොවේ
නිති ආඩම්බර විය යුතුවේ
දෑ කුල භේදේ ආගම් වාදේ
දෙදෙනා - හැරදා එකමුතු වී සමගිව පේළි සැදී
                     පිබිදී රකිමු අපේ ලංකා
                     හැරදා එකමුතු වී සමගිව පේළි සැදී
                     දිවිදී රකිමු අපේ ලංකා

දෙදෙනා -  පරදිග මුතු ඇටයයි මේ

                      ලෝකේ සිරිබර සිරි ලංකා

නැගී සිටිය හැක එක්‌සත් වී
බෙදීගියොත් රට යයි සුන් වී
දෙදෙනා - නැගී සිටිය හැක එක්‌සත් වී

                     බෙදීගියොත් රට යයි සුන් වී
                     පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
                     පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
අපගේ විකුම බලේ
රට ජාතියෙහි බලේ
දෙදෙනා - අපගේ විකුම බලේ

                     රට ජාතියෙහි බලේ
                     දිවිදී රකිමු අපේ ලංකා

නැගී සිටිය හැක එක්‌සත් වී

බෙදීගියොත් රට යයි සුන් වී
දෙදෙනා - නැගී සිටිය හැක එක්‌සත් වී

බෙදීගියොත් රට යයි සුන් වී
පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්

පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්

අපගේ විකුම බලේ
රට ජාතියෙහි බලේ
දෙදෙනා - අපගේ විකුම බලේ

රට ජාතියෙහි බලේ

දිවිදී රකිමු අපේ ලංකා

දෙදෙනා -  ‍පෙරදිග මුතු ඇටයයි මේ
                      ලෝකේ සිරිබර සිරි ලංකා
                      පෙරදිග මුතු ඇටයයි මේ

                      ලෝකේ සිරිබර සිරි ලංකා

ගීතයේ කතාව
පද රචනය : නම
තනු නිර්මාණය : නම
ගායනය : ලතා වල්පොළ
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments

  1. වාදනය පුරුදු වෙන්න ස්වරත් දාන්න

    ReplyDelete

Post a Comment