ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ - Shilpa Sodin dana ganna gihin Nuba

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ - Shilpa Sodin dana ganna gihin Nuba


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ 

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ 

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුලු වෙලා ඉන්නා ජෝඩු
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩු

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ 

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇල ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ 

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ 
ගීතයේ කතාව
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනු නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් :
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

Post a Comment