සදා කාලීක නොවු ලෝකේ - Sadakalika Nowu Loke
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
සදා කෙලෙසද පෙම් බඳින්නේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
උපන් කඳුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා
පුරා සඳ සේ පෑදිලා
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයේසදා කෙලෙසද පෙම් බඳින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්
ලෝව සියල්ල අනිත්‍ය වේ. මේ ලෝක ධර්මතාවයකි, එහෙනම් ප්‍රේමය පමනක් නිත්‍ය වේද? අමරණීය ප්‍රේමයක් පවතීද?
කලක් පෙම්කල ඒ සොදුරිය ගෙන් යම් හේතුවක් නිසා වෙන්වූ පසු ඇයගේ ආලය වියැකීමේ විරහවට අනිත්‍ය මෙනෙහි කිරීමෙන් සමනය කරගැනීමට වෙහෙසෙන පුද්ගයයෙකුගේ ප්රයත්නයක් විදහා දැක්වෙන ගීතයකි.
ප්‍රේමතී ජායතී සෝකෝ - ප්‍රේමයෙන් දුක උපදී
කලක් පෙම්කල ඒ සොදුරිය ගෙන් යම් හේතුවක් නිසා වෙන්වූ පසු ඇයගේ ආලය වියැකීමේ විරහවට අනිත්‍ය මෙනෙහි කිරීමෙන් සමනය කරගැනීමට වෙහෙසෙන පුද්ගයයෙකුගේ ප්රයත්නයක් විදහා දැක්වෙන ගීතයකි.
ප්‍රේමතී ජායතී සෝකෝ - ප්‍රේමයෙන් දුක උපදී
පද රචනය | : | ආනන්ද අමරසිරි - Ananda Amarasiri |
තනු නිර්මාණය | : | රෝහණ වීරසිංහ - Rohana Weerasinghe |
ගායනය | : | සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe |
වෙනත් | : | - |
ගීතයේ කතාව ko
ReplyDeleteතාම හොයාගන්න බැරි වුනා
Delete