කසුන් කල්හාර ජයවර්ධන - Kasun Kalhara Jayawardhana


කසුන් කල්හාර ජයවර්ධන  1982 ජූනි 17 දින රාජගිරියේදී උපත ලබා ඇත. මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M.ජයවර්ධනයන් ඔහුගේ මව්පිය යුවළ වෙති. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් විය. කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් පසු විය. වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු "ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද" යැයි විමසූ විට ඈ පැවසුවේ "මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස" කියාය. කේමදාසයක්ගේ එම ආශිර්වාදය පිටුපස තිබුනේ කසුන්ගේ කලා දිවියේ අනාගත සාර්ථකත්වයයි. කසුන් විසින් අති සාර්ථක ලෙස "Kasun Kalhara Live in Concert, Kasun Kalhara Unforgettable Live in Concert, The Black Red White Concert, The Romantic Opera" ආදී සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත.

===පුද්ගලික දිවිය===

කසුන් නදී කම්මලවීර හා විවාහ වී ඇත. ඔවුන් දෙදෙනාට පුතකු සිටී.

===ඇල්බමයන් හා ගීත=== හරිත නිම්නයේ (ඇල්බමය) (2001) රැඩිකල් ප්‍රේමය (ඇල්බමය) (2005) රෝමාන්තික ඔපෙරාව (ඇල්බමය) (2008)
කසුන් කල්හාරයන්ගේ ගීත - 
(දත්ත www.si.wikipedia.org මගිනි)
----------------------------------------------------------------------------------------
කසුන් කල්හාරයන්ගේ ගී වල ගී පද රචනා



  1. අවකාශයේ
  2. ආකාස ගගේ
  3. ආඩම්බර සඳ සිරියහනට වැද
  4. ආදර මල් වල පාට කියන්නද
  5. ආදරණීය වස්සානේ
  6. ආදරේ කුරුටු ගෑ
  7. ඇරඹුමම කදුලක් වෙලා
  8. එක වසන්තයක
  9. එක වස්සානෙක
  10. ඔබ පිපුනා
  11. ඔබෙ සිත මා සිත වෙන් කළ
  12. කඩුව එපා නුඹේ දෑත
  13. කඳුළු දෙන්න මට හඬන්න
  14. කවුළු පියන් පත් වහන්න
  15. තරු කැටයක් වී
  16. පිටස්තරයා
  17. මත් මල් සේනා
  18. මධු චන්ද්‍රයා මේ මෝදුවේ
  19. මල් වරුසාවේ
  20. රෑ අහසින් වැටෙනා
  21. ලෙයිලා
  22. වලා කුලක් වී
  23. වැස්ස නුඹ හැඩයි
  24. වීනාවී
  25. සද ඕනා
  26. සද මිතුරී
  27. සිහිනයට තරම් තටු නෑ මට නම්
  28. සුසුම් පොදක් වී
  29. සුළග ඔබද
  30. සොදුරු සිතුවම්
  31. හෙට අළුත් අළුයමක්